Loading Events

« All Events

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන-මධ්‍යම පළාත

July 13 @ 8:00 am - July 17 @ 5:00 pm

දක්ෂතා සහිත ආර්ථික අපහසුතා පවතින සිසු සිසුවියන් දිරි ගැන්වීම  සදහා ශිෂ්‍යත්ව පිරි නැමීමේ ජනාධිපති තුමාගේ සංකල්පය යටතේ  මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.  1 සිට 13 දක්වාශ්‍රේණිවල සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන මධ්‍යම  පළාතේ එම වැඩසටහන් පහත පරිදි සංවිධානය කර ඇත.

  • මාතලේ දිස්ත්‍රික්කය              2024/07/13
  • නුවරඑළිය දිස්ත්‍රික්කය         2024/07/16
  • මහනුවර දිස්ත්‍රික්කය            2024/07/17

Details

Start:
July 13 @ 8:00 am
End:
July 17 @ 5:00 pm