
ඊයේ දින (2025.04.03) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති ඉංග්‍රීසි භාෂා දින සහතිකපත් ප්‍රදානෝත්සවයේ දී සම්මානයට පාත්‍ර වූ මැදරට දරුවන්…
මෙහිදී ඒකල ඉසව් 16ක් සඳහා මෙන්ම නාට්‍ය තරගවල හොඳම නළු සම්මාන දෙකක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.ජයග්‍රාහී දරුවන්ට මෙන්ම ඔවුන් හට මනා පුහුණුවකින් යුතුව තරග වලට සහභාගි වීමට මඟ පෙන්වූ විදුහල්පති වරුනට හා ගුරුභවතුන් හට සුබ පැතුම්!