මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවිසැල සමාරම්භක උළෙල 2023.12.15 වන දින Kandy City Centre පළමුවන මහලේදී පැවැත්විණි. ඊට සමගාමීව මධ්‍යම පළාත් ගෘහ ආර්ථික විද්‍යා අංශය මගින් සංවිධානය කළ මධ්‍යම පළාතේ සියලුම කලාප වල පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් ආහාර පිළියෙළ කිරීමේ විශේෂ අංගයක්ද පැවැත්විණි.