Latest Past Events

ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට ඇරඹේ

ජාතික සුපිළිපන් සතිය අද සිට ඇරඹේ "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහන පුරවැසි ආචාරධර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා, සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ගොඩනැඟීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

2026 වර්ෂයේ පොසොන් වැඩසටහන

පොසොන් උත්සවය නිමිත්තෙන්   මධ්‍යම පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුව විසින් පොසොන් උත්සවය නිමිත්තෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන “සීනි සම්බෝල සමඟ පාන් දන්සල” මෙවර 2026.06.30 වන දින සවස 2.00 ට  මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් පරිදි  පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තු පරිශ්‍රය   ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

2026 වර්ෂයේ පොසොන් වැඩසටහන

පොසොන් උත්සවය නිමිත්තෙන්   මධ්‍යම පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුව විසින් පොසොන් උත්සවය නිමිත්තෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන "සීනි සම්බෝල සමඟ පාන් දන්සල" මෙවර 2026.06.30 වන දින සවස 2.00 ට  මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් පරිදි  පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තු පරිශ්‍රය   ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.