පොසොන් උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පොසොන් උත්සවය නිමිත්තෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන “සීනි සම්බෝල සමඟ පාන් දන්සල” මෙවර 2026.06.30 වන දින සවස 2.00 ට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.