දක්ෂතා සහිත ආර්ථික අපහසුතා පවතින සිසු සිසුවියන් දිරි ගැන්වීම සදහා ශිෂ්‍යත්ව පිරි නැමීමේ ජනාධිපති තුමාගේ සංකල්පය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 1 සිට 13 දක්වාශ්‍රේණිවල සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන මධ්‍යම පළාතේ එම වැඩසටහන් පහත පරිදි සංවිධානය කර ඇත.