September 8, 2024 @ 8:00 am - 5:00 pm අද දින මහනුවර KCC ආයතනයේ දැනට පැවැත්වෙමින් පවතින කිතුල වැඩසටහන සඳහා අපේ දරුවන්ගේ සහභාගිත්වය සහ ඔවුන්ගේ නිෂ්පාදන
September 8, 2024 @ 8:00 am - 5:00 pm මේ සඳහා දින දෙකට ළමුන් 30 ක් සහභාගී වන අතර සෑම ළමයෙකු සඳහාම රු.7000 /= වටිනා පාසල් උපකරණ සහ හොඳම ඉදිරිපත් කිරීම් කරන පාසල් තුන සඳහා වෙනම ත්‍යාග ලබාදේ .