IoT (Internet of Things) Training Program

IoT (Internet of Things) Training Program පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “නැණතඹර” ව්‍යාපෘතියට යටවත් Internet of Things පුහුණු වැඩසටහන. Day1 (2024/10/18) ITDLH - Central Province

ඩෙංගු මර්ධනය පිළිබද ජාතික සතිය (2026.06.15 සිට 2026.06.20 වන දින දක්වා )

උක්ත වැඩසටහන ට සමගාමීව ඩෙංගු ව්‍යාප්තිය සීග්‍ර ලෙස වර්ධනය වීම හේතුවෙන් එය මර්ධනය කිරීම සදහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරීශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය 2026/06/19 වන දින පෙ.ව.9.00 සිට පෙ.ව.10.00 දක්වා පැවැත්වේ.