Loading Events

« All Events

ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට ඇරඹේ

July 28 @ 8:00 am - July 31 @ 11:00 pm

ජාතික සුපිළිපන් සතිය අද සිට ඇරඹේ
“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්රී ලංකාවක්” යන තේමාව යටතේ ප්රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට ජූලි 31 දක්වා ක්රියාත්මක වේ.මෙම වැඩසටහන පුරවැසි ආචාරධර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා, සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ගොඩනැඟීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

Details

Start:
July 28 @ 8:00 am
End:
July 31 @ 11:00 pm