ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන-මධ්‍යම පළාත

දක්ෂතා සහිත ආර්ථික අපහසුතා පවතින සිසු සිසුවියන් දිරි ගැන්වීම  සදහා ශිෂ්‍යත්ව පිරි නැමීමේ ජනාධිපති තුමාගේ සංකල්පය යටතේ  මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.  1 සිට 13 දක්වාශ්‍රේණිවල සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන මධ්‍යම  පළාතේ එම වැඩසටහන් පහත පරිදි සංවිධානය කර ඇත. මාතලේ දිස්ත්‍රික්කය              2024/07/13 නුවරඑළිය දිස්ත්‍රික්කය         2024/07/16 මහනුවර දිස්ත්‍රික්කය        […]